Last Updated on July 28, 2021 by Panduka Herath
අැත්ත වශයෙන්ම ලංකාවෙි ක්රිකටි ගැන කතා කිරිමට අකමැති අය බොහෝ සිටියද බැන බැන හරි ක්රිකටි බලන පිරිසක් මෙහි සිටියි..
ලංකාව හා ඉංදියාව අතර මෙි දින වල පැවතෙන තරඟවලින් ලංකාව අන්ත පරාදයක් ලබා සිටියද? කලින් කන්ඩායමට වඩා නව කණ්ඩායමෙි යමි පිබිදීමක් ඇත over 50 තරගාවලිය පරාදය වු අතර දැන් පැවතෙන over 20 තරඟය පරාදය වුහොත් ඉදිරි විස්සයි විස්ස (T20) ලෝක කුසලානයට ලංකා කණ්ඩායමට යෑමට ඉඩ කඩ අඩුවෙන ඇතැයි බොහෝ ක්රිකටි විචාරකයන් පවසන මතයයි..
[url=http://cheapdrugs.store/#]natural ed remedies[/url]