counter hit xanga
October 21, 2021

අද මැචිඑක පැරදුනොත් ශ්‍රි ලාකාව පැරදුනොත් වෙන දේ මෙන්න..

Last Updated on July 28, 2021 by Panduka Herath

අැත්ත වශ⁣යෙන්ම ලංකාවෙි ක්‍රිකටි ගැන කතා කිරිමට අකමැති අය බොහෝ සිටියද බැන බැන හරි ක්‍රිකටි බලන පිරිසක් මෙහි සිටියි..

ලංකාව හා ඉංදියාව අතර මෙි දින වල පැවතෙන තරඟවලින් ලංකාව අන්ත පරාදයක් ලබා සිටියද? කලින් කන්ඩායමට වඩා ⁣නව කණ්ඩායමෙි යමි පිබිදීමක් ඇත over 50 තරගාවලිය පරාදය වු අතර දැන් පැවතෙන over 20 තරඟය පරාදය වුහොත් ඉදිරි විස්සයි විස්ස (T20) ලෝක කුසලානයට ලංකා කණ්ඩායමට යෑමට ඉඩ කඩ අඩුවෙන ඇතැයි බොහෝ ක්‍රිකටි විචාරකයන් පවසන මතයයි..