Last Updated on August 2, 2021 by Desman Chathuranga
නිරෝෂන් දික්වැල්ල කියන්නේ ලංකාවෙි ක්රිකටි කණ්ඩායම නියෝජනය කළ තවත එක් ක්රිඩකයකි දැනට එංගලංත සංචාරයේදි කළ නොහොබිනා ක්රියවක් වන එම සංචාරයේදි ජෛව බුබුළ කඩාගෙන අනිත් ක්රිඩකයන්ගේ අරක්ශාව ගැන නොසිතා කටයුතු කළ නිසා අදටත් ක්රිඩාව තහනමට ලක්වී සිටින අයෙක්
ඔහු ක්රිඩාව තුල සිටින කාලයේ ක්රිඩාවට ඉමහත් සේවයක් ඉටුකිරිමට උත්සහ කළත් ඔහුට එය කරගැනීමට එතරමි නොහැකි වීම ඔහුගේ අවසනාවද විය..
ඉතිං මෙම ක්රිඩකයා අද ඉතා කළ කිරිමෙන් තමා වරදක් කළ නිසා ගෙදරට වී සිටිමට ඔහුට සිදුවී ඇත.
ඔහුට බොහෝ අය චෝදනා කරන්නේ ක්රිඩාව වෙනුවෙන් ඔහුගෙන් වෙචිච සේවාවක් නොමැති බවයි..
කෙසේ නමුත් ඔහු මෙයට පිළිතුරු දෙන්නේ තමන් ක්රිඩාවට කළ දේ මිනිස්සුන්ට අමතක බවයි
ඔබ මොහුගැන සිතන්නේ කුමක්ද ..
[url=http://cheapdrugs.store/#]how can i order prescription drugs without a doctor[/url]
https://cipro.best/# buy ciprofloxacin
https://gabapentin.icu/# neurontin 200 mg