Last Updated on June 30, 2021 by Desman Chathuranga
මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අලි පැටවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් තම නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා (25) දින මින්නේරිය රක්ෂිතය තුල සැගව සිටියදි රක්ෂිතය තුලින් වාහන වලින් පැමිණි මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුධ හමුදා භට පිරිස් අණ නොතකා ධාවනය කර පසුව පැමිණ හමුදා නිල ඇදුම සහ නිල තල අවභාවිතා කරමින් තම නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිල්ලක් සිදු කලද එම පැමිණිල්ලට මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකොට ගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹිමට තිරණය කල බවයි.
වනජිවි දෙපාර්තුමේන්තුවේ ඇතැම් උසස් නිලධාරිගේද සහයෝගය මත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර යුධ හමුදා කදවුර වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස මේ වන විට විවිධ අයුරින් බලපැම් එල්ල වි ඇති බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.

https://buystromectolon.com/ – Stromectol
priligy online
hydroxychloroquine purchase online
cialis puerto rico cialis
ivermectin cream canada cost ivermectin generic name
cheap online cialis cialis
cialis results best price for daily cialis
https://diflucan.icu/# diflucan canadian pharmacy
https://diflucan.icu/# diflucan 150 otc
new ed drugs best ed treatment