Last Updated on August 2, 2021 by Desman Chathuranga
අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
තමන් පක්ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය.
එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි.
දේශපාලඥයන් පක්ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.
පවතින රජය පෙරලා දැමීමට දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
[url=http://cheapdrugs.store/#]best ed pills that work[/url]
buy generic cialis 5mg best price for daily cialis
where to buy ivermectin pills ivermectin 250ml
viagra c20 cialis tadalafil without a doctor’s prescription
cialis f cialis
https://gabapentin.icu/# 300 mg neurontin
https://withoutprescription.store/# cheap pet meds without vet prescription
https://cipro.best/# cipro pharmacy
stromectol 3mg tablets stromectol how much it cost