Last Updated on January 18, 2023 by Dheerasinghe
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයින් පත් කිරීමට අදාළ යෝජනා මීට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.ඒ අනුව නව සාමාජිකයින් ලෙස යෝජනා කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට අදාළ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයින් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?