counter hit xanga
February 4, 2023

ඇමතිවරැන්ගේ ලොකුම TIK TOK ගිණුම තියෙන්නේ මට දෙරණට ඇවිත් මංගල කියපු කතාව

Last Updated on August 6, 2021 by Desman Chathuranga

මංගල සමරවීර කියන්නේ දේශපාලන කතාව නොමැකෙන නමක් ඔහු පසුගිය ආන්ඩුව සමයේ බොහෝ සෙයින් දේශපාලනයට යොමුවී සිටියත් දැන වන විට ඉතා නිදහස් ජිවිතයක් ගත කරයි
ඔහු මෙි ආසන්න දිනයකී දෙරණ නාලීකාවෙි වැඩසටහනකදි පැවසූවෙි තමා මෙි දිනවල ටික් ටොක් කරන බවත් ඇමතිවරැන්ගෙන් ලොකුම ටික්ටොක් ගිණුම තමු⁣න්ගේ බවත්ය