Last Updated on August 2, 2021 by Panduka Herath
ඉකුත් 31 වෙනිදා උමාරියා සිංහවශ ගමන් ගත් BMW වර්ගයේ මෝටර් රථයකින් රාජගිරිය ප්රදේශයේ ත්රිරෝදරථයකින් පැමිනි පුද්ගලයෙකු අනතුරට ලක්වුනා
එම අනතුරෙන් බරපතල තුවාල ලැබු ත්රිරෝදරථ හිමිකරැවා. රොහල් ගත කෙරැණා.
උමාරියා සිංහවංශව අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරැණු අතර නීති කටයුතු එසේ යද්දි උමාරියාගේ වරද පිළිගෙන උමාරියා අතින් හැප්පුන ත්රිරෝදරථය වෙනුවන අළුත් එකක් සහා. මුදලින්ද අනතුරට පත් කෙනාවෙනුවෙන් පිරිනමන්නට විය.
මිනිසුන් අතින් වැරදි සිදුවේ..
අනතුරැ යනු සැම මිනිසෙක් අනිත්ම වෙන්න පුලුවන් වරදකි උමාරියා තම වරද පිළිගෙන අනතුරට පත් පුද්ගලයාට උදවි කිරිමම ඇයගේ ඇති හොද ගුනාංගයකි.
http://buystromectolon.com/ – Stromectol
buying priligy online
plaquenil buy