Last Updated on August 12, 2021 by Panduka Herath
මේ දිනවල අතිශය ජනප්රිය ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං කන්ටෙන්ට් ක්රීයේටර්වරියක වන ශෂි නිෂාධි නම් තරුණිය ඊයේ දින (11) සිය ආදායම රුපියල් ලක්ෂ පහ ඉක්මවා උපයා තිබෙන බව වාර්තා වේ.
ෆේස්බුක් ලයිව් ස්ට්රීමිං හි නිරත වන්නන්ගේ ආදායම් මාර්ගය වන්නේ ප්රේක්ෂකයන් විසින් ලබා දෙන තරුය. එම තරු රසිකයන් විසින් මිලට ගෙන ලබා දිය යුතුය.
තරු සීයක වටිනාකම ඩොලර් එකකි. එනම් ආසන්න වශයෙන් රුපියල් දෙසීයකි. ඊයේ දින මෙලෙසට ඇයට හිමිවූ තරු වලින් හිමිවූ ආදායම ලක්ෂ පහ ඉක්මවන බව වාර්තා වේ.
ඇය මේ ඉපැයිම එක දිගට මාසයක් පමණ සිදු කළහොත් ශ්රී ලංකාවේ ලාබාලතම කෝටිපතිනිය ඇය වීමේ හැකියාවක් පවතින බව තොරතුරු තාක්ෂණ අංශයේ ප්රවීණයන් පවසයි. ඇයගේ වයස අවුරුදු 17කි.
http://buystromectolon.com/ – Stromectol
Priligy
purchase hydroxychloroquine sulfate
Cialis Sale
[url=http://cheapdrugs.store/#]doctors for erectile dysfunction[/url]
clomid tablets clomid for sale clomid
stromectol otc purchase stromectol online