counter hit xanga
October 18, 2021

ක්‍රිකට් පිටියෙ රජු වන විරාට් කෝලි කුසල් මෙන්ඩිස්ගෙ වාර්තාවක් සම කරයි – වැඩි විස්තර මෙතනින්

dawdadad

Last Updated on August 8, 2021 by Panduka Herath

විරාට් කෝලි යනු ක්‍රිකට් පිටියෙ රජු යන්න අප සියලුදෙනා දන්නා කරුණක්, නමුත් ඔහු මෑතකදි සිට දක්ශතා දැක්වීමට පසුබට වී තිබ්නව.

කොහොම නමුත් විරාට් කෝලි අද කුසල් මෙන්ඩිස්ගෙ වාර්තාවක් සමකරන්නට සමත් උනා, ඒ නම් 2021 වර්ශයේදි වැඩිම වරක් බිංදුවට දැවී ගිය ක්‍රීඩකයා වශයෙනි . ඔහු 2021 වර්ශයේදි බිංදුවට දැවි ගිය අවස්ථා 4කි. කුසල් මෙන්ඩිස්ද අවස්ථා 4කදි බික්දුවට දැවි ගොස් තිබෙනව (2021). මෙම ලැයිස්තුවෙ සම තැන ගැනීමට බංගලාදේශයේ ලිටන් දාස් ද සමත් වී තියෙනව.

220696250 128079822855841 3337546784469123338 n