Last Updated on July 1, 2021 by Panduka Herath
මේ වනවිට සියලුම ප්‍රශ්න පශ්න මතුව ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි නිසා බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම ප්‍රශ්න සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තිස්සමහාරාම වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවයි.
රජය ව්‍යාපෘතියක් ආරම්භ කළ පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් මෙලෙම ඊට බාධා නොකළ යුතු බවත් අමාත්‍යවරය අවධාරණය කර සිටියා.
https://buystromectolon.com/ – ivermectin 3mg for humans
plaquenil buy
Buy Tamoxifen Online Australia
[url=http://cheapdrugs.store/#]buy drug online[/url]
cialis super active 20mg cialis pills
stromectol tablets buy online ivermectin 50 mg
cialis reviews cialis
canadian cialis no prescription cialis