counter hit xanga
March 26, 2023

කාත් කවුරැත් නැති මංගලගේ මුදල් හා දේපළ වලට වෙන දේ මෙන්න.

Last Updated on August 24, 2021 by Desman Chathuranga

හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතාගේ අභාවප්‍රාප්තවේ කොවිඩි වැලදි මිය ගිය ප්‍රථම ලංකික අමාත්‍යය වරයාගේ නම ඔහු සතු කරගෙන මෙම මරණය සිදුවිය.
ඉතිං මංගල සමරවීරගේ පෞද්ගලික ජිවතය ගැන කතාකරන විට ඔහු අවිවහක පුද්ගලයකි එමෙන්ම ඔහු (transefer ) නොහොත් සමලිංගික පුද්ගලයකි පවුල් ජිවිතයක් නැති ඔහුට බිරිදක් ළමයි මේ කිසි කෙනෙක් නැත
ලංකීය දේශපාලනයේ වැඩිම හමිබකරගත් අමාත්‍යායවරෑ ලිස්ට් එකේ මංගලගේ නම උඩින්ම ඇත එ් කියන්නේ මංගලගේ වත්කම ඉතා ඉහළ බවයි ඉතිං මේ වත්කම මාතර සිටින අසරණ පුද්ගලයන් වෙතට බෙදා දෙන ලෙස. මාතර ජනතාව ඉල්ලයි අපි බලමු එය එසේ සිදුවේදැයි කියලා..