counter hit xanga
October 26, 2021

කුරෑණැගල දැරියක් දූශනය කල අවුරැදු 78 සීයා. අත්තඩංගුවට. වීඩ්යෝ සහිතයි.

Last Updated on July 25, 2021 by Panduka Herath

කුරෑණැගල රිදිගම ප්‍රදේශයේ ජිවත්වන 14 හැවරිදි දැරියක්
එම ගමිමානයේම පිරිසක් විසින් කළක පටන් ලිංගික අපයෝජනයට පත්ව ඇති පුවතක් වාර්ථාවෙයි

මෙිම අපයේජනය ගැන ගොකරැල්ල පොලීසියට දැනුමීදී තිබුනත් ඔවුන් එය අතපසුකර තිබු අතර දැරීයගේ දේමාපියන් හිරෑ CIA වෙත මෙම අපයෝජනය ගැන හෙළිකරන්නට විය.

ඉන්පසූ ක්‍රියාත්මක වු ගොකරැල්ල පොලීසිය ඔවුන් පස්දෙනාව අත්තඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කරන්න විය.
එම සිදුවීමේදී විශේෂම දේනමි එම පුද්ගලයන් අතර අවුරැදු 78ක පුද්ගලයෙකුද සිටීමයි.
ඊට අදාල සමීපුර්ණ වීඩියෝව පහතින් දැක්වේ..

දැරිය කෙළෙසූ 5ක් අල්ලයි – වරින් වර පැමිණ අපයෝජනය කරලා

Posted by Hiru News on Saturday, July 24, 2021