Last Updated on August 23, 2021 by Desman Chathuranga
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් දින දහයක නිරෝදායන ඇදිරි නීතිය පැනවීමට කටයුතු යොදා තිබේ.
එම කාලසීමාව තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් ගම්පහ දිස්ත්‍රික්යේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) දින zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අංශ ප්‍රදානීන් ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
http://buystromectolon.com/ – buy stromectol for humans
http://buystromectolon.com/ – buy generic stromectol
Priligy
order priligy
vendo viagra espana
plaquenil for corona