Last Updated on July 24, 2021 by Panduka Herath
කොළඹ වැඩබලන මහේස්ත්රාත්වරයා හමුවේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවති අතර වින්දිත දැරිය තමා ගායකයෙකු ලෙස සඳහන් කළ අයකු ඉතා පහසුවෙන් හදුනාගෙන ඇත.
අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බාල වයස්කාර දැරියව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පොලිස් ක්රීඩා කොට්ඨාශයේ උප පරීක්ෂකවරයා, හිටපු බැංකු කළමනාකරු සහ ගායන ශිල්පයා යන තිදෙනාව අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් මෙලෙස හදුනාගෙන ඇත.
මෙලෙස හඳුනා ගනු ලැබූ අතර ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ ළමා හා කාන්තා ලමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය සිදු කරයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න