Last Updated on August 12, 2021 by Desman Chathuranga
ගැබිණි මව්වරුන් 700 කට කොරෝනා..19 ක් මියගිහින්
හත් සියයකට ආසන්න ගර්භණී මව්වරුන් ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් ඉන් 19 ක් මියගොස් ඇති බවත් වාර්තා වෙනවා.
මෙසේ මියගොස් ඇති සියලුම ගර්භණී මව්වරුන් කිසියම් සංකූලතාවකින් පෙළුණ අය බවද ඇය වැඩිදුරටත් පෙන්වා දේ.
කොවිඩ් වයිරස ආසාදනය වීම හේතුවෙන් විවිධ සංකූතාවන්ට ලක්ව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඇය සියලුම ගර්භණී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එන්නත සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළ ද තවමත් එන්නත ලබාගෙන ඇත්තේ ගර්භණී මව්වරුන් තිස් දහසක් පමණක දෙනා යැයිද ඇය සඳහන් කරයි.
රෝගය පැතිරීම වේගවත් වී ඇති බැවින් මේ මස අවසන් වීමට පෙර සියලුම ගර්භණී මව්වරුන්ව එන්නත්කරණයට ලක් කළ යුතු බැවින් ආසන්න රජයේ රෝහලක් වෙත හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් අදාළ එන්නත ලබාගැනීමට කටයුතු කරන්නැයිද ඇය මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
http://buystromectolon.com/ – stromectol 12mg online
buy 20mg cialis tadalafil 20mg
stromectol for sale buy ivermectin online
buy cialis cheap online generic version of cialis
buy cheap cialis online with mastercard price of cialis 20 mg
stromectol for sale stromectol 12 mg tablets