Last Updated on July 22, 2021 by Panduka Herath
ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.
එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.
එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.
මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!