Last Updated on August 1, 2021 by Desman Chathuranga
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.
ඊයේ පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්.
අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.
වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා
[url=http://cheapdrugs.store/#]ed medications over the counter[/url]
buying cialis in australia price of cialis 20 mg
ivermectin 10 ml stromectol 3 mg
cialis australia express shipping buy tadalafil
https://withoutprescription.store/# buy prescription drugs without doctor
https://diflucan.icu/# purchase diflucan online
https://erectionpills.best/# what are ed drugs
purchase doxycycline doxycycline 100mg price