counter hit xanga
October 26, 2021

ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න රිය අනතුරක්න් ජිවිතක්ශයට

නුවරඑළිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිදුල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ජනප්පුිය නිළි හයිසින්ත් විජේරත්න ජිවිතක්ශයට පත්ව තිබෙනවා

ඇය ගමන්ගත් වෑන් රථය රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුවී තිබෙනවා

මේ අතර තුර පැය 24ක කාලය තුල රිය අනතුරඅවලින් 12දෙනෙක්ගේ දිවි අහිමි තිබෙනවා