Last Updated on June 30, 2021 by Desman Chathuranga
හෙද කාර්ය මණ්ඩලයට ඉතා දැඩිව බලපා තිබෙන ගැටළු ගණනාවක් විසඳා ගැනීම සඳහා පසුගිය කාලය මුලූල්ලේ අප සංගමය දැඩි උත්සාහයන් ගණනාවක නිරත වූයෙමු. එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය එම ගැටළු විසදීම වෙනුවෙන් අවංකව කටයුතු කරන බවක් අපට පෙනෙන්නට නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය All Ceylon Nurses’ Union පවසයි.
එම තත්වය තුළ 2021.05.31 දින අප සංගමය කැඳවන ලද එක්දින අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හරහාද සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වනු ලැබූවේ හෙද හෙදියන් තවදුරටත් බොරු පොරොන්දු, රැවටිලි හා ඇස් බැන්ඳුම් සාකච්ඡාවලින් රැවටිය නොහැකි බවයි.
ඒහේතුවෙන් අනතුරුව ජුනි මස 01 දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව හෙද ගැටලූ විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශයට මාසයකට ආසන්න කාලයක් ලබා දෙන ලදි එහෙත් එම ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය මේ දක්වා කටයුතු නොකිරීමට එරෙහිව 2021.07.01 හා 02 දිනයන්හි දිවයිනේ සියලූ රෝහල්හි හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට කැදවීමට සංගමය තීරණය කර තිබේ.
- 2015 වර්ෂයේ දී හෙද කාර්ය මණ්ඩලයට ලබා දීමට එකඟ වූ නිදිවර්ජිත ප්‍රවාහන හා අනතුරු දීමනාව රු 15000ක මුදල වහා ලබා දීම,
- හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම,
- වසර 05න් 05ට ශ්‍රේණිගත උසස්වීම් ලබා දීම,
- දින 05හේ සතිය හෙද කාර්ය මණ්ඩලය සඳහා ද ලබා දීම,
- සියලූ හෙද විදුහල් විශ්ව විද්‍යාල පීඨ බවට පත් කිරීම හා සියලූ හෙද නිළධාරීන්ට හෙද උපාධිය ලබා දීම,
- හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම,
- කොවිඩ් වසංගතය හමුවේ හෙද නිළධාරීන් මුහුණ පා ඇති ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම. (බලහත්කාරී ලෙස හෙද හෙදියන් වෙනත් #කොවිඩ් රෝහල් වෙත අනුයුක්ත කිරීම වැනි),
- පොරොන්දු වූ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 1/90 ලෙස ලබා දීම,
- නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීම.
https://buystromectolon.com/ – ivermectine msd
how to buy priligy im 16 years old
[url=http://cheapdrugs.store/#]tadalafil without a doctor’s prescription[/url]
cialis and blood pressure cialis
stromectol prices generic ivermectin
is there a generic cialis available in the us hvtsgeahdItetaBtjUsermk tadalafil
cialis usa online tadalafil without a doctor’s prescription
https://gabapentin.icu/# buy neurontin online no prescription
https://withoutprescription.store/# prescription drugs
generic clomid for sale clomid 100mg for sale