Last Updated on July 17, 2021 by Panduka Herath
අපිට අහම්බෙන් හමුවුනු මේ කතාවත් ඒ විදිහේ ඛේදවාචකයක්.
15 හැවිරිදි දැරියකට සිදුවුනු ඉතාම කනගාටුදායක සිදුවීමක්
දුකට කාරනාව තමයි මේ දැරිය දූෂන කරන්න ඈව උප්පද්පු අම්මාත් මෙිකට හවුල් වෙලා
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තමයි මේ විදිහට දූෂනයට ලක් වෙලා තියෙන්නෙ
දූෂනය ලක් කල පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගෙ මව අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා
අත්අඩංගුවට ගත් සැකකරු මවගෙ අනියම් පුරුෂයා බවයි පරීක්ෂක වලින් හෙලි වී ඇත්තෙ
මෙලෙස අත්අඩංගුවට ගනු ලඅබ ඇත්තෙ මාරවිල පොලිස් වසමට අයත් නාත්තන්ඩිය ප්‍රදේෂයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්
මෙම දැරියට ලිංගික අතවර කල තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂන පවත්වාගෙන යනවා
http://buystromectolon.com/ – ivermectin for humans online
Priligy
plaquenil 200mg price
[url=http://cheapdrugs.store/#]ed vacuum pumps[/url]
stromectol price usa stromectol for sale stromectol for sale