counter hit xanga
October 18, 2021

තමන්ගේ දියණිය අනියම් පුරුෂයාගේ පහසට දුන් නරුම අම්මා කෙනෙක්.

sfewewwe

Last Updated on July 17, 2021 by Panduka Herath

අපිට අහම්බෙන් හමුවුනු මේ කතාවත් ඒ විදිහේ ඛේදවාචකයක්.

15 හැවිරිදි දැරියකට සිදුවුනු ඉතාම කනගාටුදායක සිදුවීමක්

දුකට කාරනාව තමයි මේ දැරිය දූෂන කරන්න ඈව උප්පද්පු අම්මාත් මෙිකට හවුල් වෙලා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තමයි මේ විදිහට දූෂනයට ලක් වෙලා තියෙන්නෙ

දූෂනය ලක් කල පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගෙ මව අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා

අත්අඩංගුවට ගත් සැකකරු මවගෙ අනියම් පුරුෂයා බවයි පරීක්ෂක වලින් හෙලි වී ඇත්තෙ

මෙලෙස අත්අඩංගුවට ගනු ලඅබ ඇත්තෙ මාරවිල පොලිස් වසමට අයත් නාත්තන්ඩිය ප්‍රදේෂයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්

මෙම දැරිය​​​ට ලිංගික අතවර කල තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂන පවත්වාගෙන යනවා