Last Updated on August 11, 2021 by Desman Chathuranga
වවුනියාව ඕමන්ත නවාවී ප්‍රදේශයේ වයස අවුරුදු දාහතරක තම සහෝදරිය ගැබිණියක් බවට පත් කළ ඇයගේ දොළොස් හැවිරිදි සහෝදරයා ඕමන්ත පොලිසිය විසින් පෙරේදා(09දා) අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියට හදිසියේ වැළඳුණු උදරාබාධයක් හේතුවෙන් ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇය ගැබිණියක් බව හෙළි වී තිබේ. වෛද්‍යවරු මේ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම මල්ලී විසින් ඇයව අවස්ථා කීපයකදීම දූෂණය කළ බවයි.
ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එම සහෝදරයාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර සහෝදරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා තවදුරටත් වවුනියාව මහ රෝහලේ රඳවා ගෙන සිටී.
[url=http://cheapdrugs.store/#]male erectile dysfunction[/url]
cialis after prostate surgery cialis pills
stromectol tab price ivermectin cost
cialis black wirkung price of cialis 20 mg
cialis in ireland tadalafil without a doctor’s prescription
https://erectionpills.best/# ed drugs compared
https://cipro.best/# ciprofloxacin
https://diflucan.icu/# diflucan tablets
buy doxycycline canadian pharmacy doxycycline
doxycycline for sale doxycycline without prescription