counter hit xanga
October 26, 2021

දැරිය විකුණා කෝටි පහක් උපයලා .

Last Updated on July 15, 2021 by Panduka Herath

නරි මස් විකුණන වෙබ් අඩවි තහනම් කරන්න.
බාල වයස්කාර දැරිය විකිණීමට දැන්වීම් පලක lankaads.lk වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුමේන් මෙම මුදල් සොයාගත් බව පැවසෙනවා
වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා .

පහත විඩ්යොවෙන් සම්පුර්ණ විස්තරය දිග හැරේ.

දැරිය විකුණා කෝටි පහක් උපයලා – නරි මස් විකුණන වෙබ් අඩවි තහනම් කරන්න

දැරිය විකුණා කෝටි පහක් උපයලා – නරි මස් විකුණන වෙබ් අඩවි තහනම් කරන්න For Full Episode : https://bit.ly/3ejrQ7x

Posted by Hiru News on Wednesday, July 14, 2021