Last Updated on August 13, 2021 by Desman Chathuranga
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බව පවසමින්.
මේ අතර රට තුල ක්‍රියාත්මක කොරෝනා මර්ධන රාජකාරී සඳහා තම නිලධාරීන්ව ද ඵලදායි ලෙස යොදා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
එහි සභාපති පී.ජී.එන්.සී සමරතුංග හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ දිවයින පුරා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් 500ක් පමණ සේවයේ නිරත වන බවයි.
කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බහුතරයක් කොරෝනා මර්ධන රාජකාරී සඳහා යොදා ගෙන නොමැති බව ඔහු පෙන්වා දෙනවා.
https://buystromectolon.com/ – stromectol merck canada
can you buy priligy in the u.s.
where is thw cheepesr place to buy plaquenil
[url=http://cheapdrugs.store/#]buy online drugs[/url]
ivermectin 1mg stromectol generic
https://erectionpills.best/# non prescription erection pills
https://cipro.best/# antibiotics cipro
https://gabapentin.icu/# how to get neurontin cheap