Last Updated on July 27, 2021 by Desman Chathuranga
භානුක රාජපක්ෂට,අද තරහයත් අහිමි වෙයි
ණ්ඩායමෙි වෙනස්තමි කිහිපයක්
ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන දෙවන පන්දුවාර විස්ස තරඟය සදහා ලංකා කන්ඩායමේ වෙනස්කමි කිහිපයක් සිදුවිය හැකි බව කණ්ඩායමි ආරංචි මාර්ග සදහන් කරනවා
පළමු තරඟයේදී පාදයේ ආබාධයකට ලක්වු චරිත් අසලංතගේ යෝග්‍යතා පරික්ෂණයක් සවස සිදුකිැිමට නියමිත අතර ඉන් පසු ඔහු පිළිබඳව අවසන් තීරණය ගැණිමට නියමිතයි.
එමෙන්ම පළමු විස්සයි විස්ස තරගයට ක්‍රිඩා කළ අශේන් බණ්ඩාරගේ ස්ථානයට ක්‍රිඩකයන් දෙදෙනෙක් සළකා බැලිමට නියමිත බවත් පැවසේ
කෙසේ වෙතත් යමි හෙයකින් චරිත් අසලංක පරික්ශනයෙන් අසමත් වුහොත් ඉහත ක්‍රිඩකයන් දෙදෙනාටම අද ක්‍රිඩාකිරිමට හැකිවන බව දන්වා තිබෙනවා.
එමෙන්ම ආභාදයකට ලක්ව සිටින පිතිකරෑ භානුක රාජපක්ෂට මෙම තරඟය අහිම වන බවයි වාර්ථා වන්නේ..
ඒ අනුව ඩිල්ශාන් මුණවීර හා අසේල ගුණරත්නට කණ්ඩායමෙි ක්‍රිඩා කිරිමට අඩු ඉඩක් පෙනි යනවා.
කෙසේ වෙතත් තරඟය ජයගැනිමට මැදපෙළ පිතිකරැවන් ශක්තිමත් කළ යුතුබව විචාරකයන් පවසනවා..
[url=http://cheapdrugs.store/#]cheapest ed pills[/url]
buy stromectol ivermectin brand name
https://gabapentin.icu/# neurontin capsule 400 mg
https://diflucan.icu/# diflucan discount
https://diflucan.icu/# can i buy diflucan in mexico