counter hit xanga
October 21, 2021

දෙවැනි ඉණිමට සම කරන්න නාඩගම්කාරයන්ට පලුවන්ද?

Last Updated on August 5, 2021 by Panduka Herath

දෙරණ නාලීකාව විසින් ප්‍රචාරය වුනු දෙවනි ඉනිම ටෙලි නාට්‍යය කාලයක් තිස්සේ ලංකාවේ අංක එකේ ටෙලිනාට්‍යය උනා.
මෙම ටෙලිනාට්‍ය නිසා දෙරණ නාලිකාව ලංකාවෙි ඉහළම ආරක්ෂනයක් දිනාගන්න සමත් වුනා. Youtube වල ඉහළින්ම subscribe ගත්තු නාලිකාව බවට දෙරණ නාලිකාව පත්වුනා..
වසරේ හොදම නිළිය හොදම නළුවා සමිමානය කාළයක් තිස්සේ. මෙම ටෙලිනාට්‍යයට හිමිවුනා.
ඉහළම ආකර්ශනයක් දිනාගත් මෙම නාට්‍යය එන්න එන්නම එකම විදිහට කතාව දිග්ගැස්සුනා කතාවෙි චරිත හටි හැටීයේම අතුරැදහන්වුනා.
කතාව එකම විදිහට කැ⁣රකෙන්න වුනා..
මිනිස්සුන්ට ඒක එපාවුනා එහෙත් පුරැද්දට වගේ කතාව බලන්න ඉහළ ප්‍රක්ශකයන් පිරිසක් එකතුවුනා..
මෙි අතරතුර ස්වර්ණවාහීණියේ “නාඩගමිකාරයෝ” නමින් ඉහළ ගුණාත්මක කමකින් නිර්මාණයක් එළි දැක්වුනා.
සතියේ දින පහේම විකාශය වූ නිසා එන්න එන්නම මිනිස්සුන්ට මෙම කකාව ප්‍රියජනක වුනා..
ඉතිං අදවන විට ලංකාවේ ඉහළම ප්‍රක්ශකයන් පිරිසක් බලන youtube වාර්ථා අතරට එක්වන්නට මෙම ටෙලිනාට්‍යයට හැකිවුනා ඉතාමත් ගමිබද පරිසරයක නිර්මාණයවු මිනිස්සුන්ට දැනෙන විදිහට මෙම නාට්‍යය නිමකර ඇති නිසා..
මිනිස්සුන්ගේ හදවතේ නාට්‍යයක් බවට පත්වුනා..
ඉතිං දෙවනී ඉනිමේ රසිකයන් එක එක ගැවිලා මෙම නාට්‍යයට එකතුවෙන්න පටන්ගත්තා.අද වන විට බොහා්දෙනා පවසන්නේ නාඩගමිකාරයෝ නිසා දෙවෙනි ඉනිමට අසරණ ඉරනමක් අත්වී ඇතිබවයි අවුරැදු ගානක් තිස්සේ ඇදෙන මෙම නාට්‍යය කවදා වරවෙවිද කියලා රසිකයන් බලාසිටියි.