counter hit xanga
October 21, 2021

නගෝ නගෝ ගීතය කියන නොසීයා ගල් ගසා මරා දැමුවෙි ඇයි

නගෝ නගෝ ගීතය ගැන කතා කරොත් ලංකාවෙි අැතුලේ මෙම ගීතය කෙතරමි ජනප්‍රියද ඇසුවොත් නොදන්නා ළද⁣රැවෙක්වත් නැති තරමිය.
ඉතිං ගීතය වගේම මෙම ගීතය ගායනා කරන ගායිකාව ඉතාම සුන්දරය.

මෙම ගීතය youtube ඔස්සේ වීශාල වශයෙන් නරඹා තිබුණු අතර එහි comment කැටකරි එකේ භගයක්ම comment ශ්‍රිලංකාවේ comment වීම පුදුම සහගත කරැණකි.

කෙසේ නමුත් මෙම ගීතය හා ගායිකාව 2015දී ඉමහත් ජනප්‍රිය වුහත් අද වන විට ඇය සොයාගන්නත් නොමැති විය..

ගොඩක් අය කියන්න පටන්ගත්තා ඇය මුස්ලිමි රටක උපන් කාන්තාවක් නිසා ඇය එහි රටෙි ජිවත් වන අනිත් මුස්ලිමි කාන්තාවන්ට අභියෝග කරමින් තම ඇදුමි පැළදුමි බටහිර ක්‍රමයට හැට ගස්වාගෙන තම දක්ෂතා පෙන්වීම නිසා ඇයට එරට නීතිය අනූව ගල් ගසා මරා දැමු බවයි..

මේ සිද්ධිය ඇසුවායින් පස්සේ. ලංකාවේ බොහෝ දෙනා ඇය ගැන සෙවීමට පටන් ගත්තා.

ඉතිං ඇයට එරට නීතිය අනුව ගල්ගසා මරා දැමු බව අාරංචි වුනා. තව දුරටත් මේ ගැන මිනිසුන් හොයන්න පටන් ගත්තා අන්තිමේදි ඇයට ආදරය කරන බොහෝ දෙනා සොයාගත්තේ ඇයට එසේ ඉරණමත් අත් නොවු බවයි.

ඇයට මරණ දඩුවම හිමිවුවාය කියා. සමහර ගොසිප් චැනල් ඔස්සේ ප්‍රචාරය කර තිබුනමි නළ වශයෙන්ම ලංකාවෙි තිබෙන ඇත්ත ප්‍රකාශකරණ ගොසිප් චැනල් ඔස්සේ මෙම පුවත අපට දැනගන්න ලැබුනා.