Last Updated on January 18, 2023 by Dheerasinghe
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) දින සිට ආරම්භ වේ.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බවයි.ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?