Last Updated on January 21, 2023 by Dheerasinghe
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම් දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිත බව ද සඳහන් වේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද දහවල් 12.00 න් අවසන් විය.
More Stories
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට විශේෂ ආරක්ෂාවක්
තෙල් පෝලිම් තවත් එපා!!!! බලා හිදිමුද? සටන් කරමුද?
එන්නත නොගන්න අයට පොලිසියෙන් ක්රියාමාර්ග