Last Updated on August 7, 2021 by Desman Chathuranga
හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක් වී ඇති බවට තොරතුරු වාර්තාවනවා. පසුගියදා හිරු සලකුණ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කො රෝ නා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන්.
චමුදිත සමරවික්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා සහ කලිදු විදානගේ මෙසේ නිරෝධායනයට ලක්ව ඇත. එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්ධනය සඳහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික්‍රම මහතා පානය කර ඇති බවටත් වාර්තාවනවා.
මෙම සිදුවීම ගැන පියුමි තම ෆේස් බුක් පිටුවෙහි මෙසේ සටහනක් තබා තිබෙනවා
අයියා ඇදුම් මොනා හරි ඕනි නම් කියන්න අර මගෙ doctor and his wife here මට පස්සරට ඇදුම්
අරං ආවෙ එයාලා do u remember lol කුවේණිගෙ සා/පෙ වගෙ ද bro මගෙ සා/පේ bhoooooo ඔයා කතා කරද්දි කොහොමත් කෙල පනිනවා මහාවරැසාවක් වගෙ ඇයි හුස්ම ගන්න වත් වෙලාවක්
නැනෙ ජාතික විරයා වෙන්න කට උලුප්ප උලුප්ප ඩෙගා නටනවා නෙ. එදා program ඉවර වෙලා ඔයාගෙ Boss ලගටත් ගියාද නැ නෙද
ජිවිතේ අද වන තුරැ ඔයාට විතරයි මම සා/ප කරන්නේ අදටත් හෙටටත්. මොකද දරැවා නැතුව එච්චර දවසක් හිටියාමයි. එකට මම හැමදාම සා’ප කරනව ඔයාට.එත් COVID pve නම් මම සාප කරන්නේ නැ. මොකද අසනිපයෙන් ඉන්න මනුස්සයෙකුට වෛ’ර කරන්න බ’නින්න එලව එලවා මඩ ගහන්න තරම් තිරි’සන් හදවතක් මට නැ. අසනිපය හැදිලා නම් සියලුම දෙනාට ඉක්මන්
සුවය පතනවා.
[url=http://cheapdrugs.store/#]pumps for ed[/url]
buycialis generic tadalafil 20mg india
stromectol nz ivermectin over the counter canada
where to buy cialis soft tabs tadalafil 20mg
https://erectionpills.best/# ed medication online
https://erectionpills.best/# pills erectile dysfunction
https://diflucan.icu/# generic diflucan 150 mg
ed meds online cvs prescription prices without insurance