Last Updated on July 16, 2021 by Panduka Herath
ළමයින්ගෙන් පලි ගන්න එපා බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කල බාලවයස් දැරියක් ගිනි තබාගෙන මිය යයි..
July 15, 2021 at 10:02 pm | lanka E cast
බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කල බාලවයස් දැරියක් ගිනි තබාගෙන මිය යයි..
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි බාලවයස්කාර දැරියක් මරණයට පත්වී තිබේ.
මෙම දැරිය පිළිස්සුම් තුවාල සහිතව පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එය අද දිනයේ මියගිය බව ජාතික රෝහල් තහවුරු කරයි.
ඇය මුලුතැන්ගෙට ආසන්න කාමරයක නවතැන් ගෙන සිටි ඇති අතර එහි තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
නිවැසියන් පවසා ඇත්තේ ඇඳුම් ගිනිගෙන තිබියදී ඇය කාමරයෙන් එළියට පැමිණි බවයි.
මියගොස් ඇති බාලවස්කාර දැරිය හැටන් ප්රදේශයේ පදිංචිකාරිනියකි.
සිදුවීම ගැන පරික්ෂණ කරමීන් පවති.
උණුසුම් පුවත් lanka E cast#

http://buystromectolon.com/ – Stromectol
dapoxetina comprar online
plaquenil side effects when stopping
[url=http://cheapdrugs.store/#]ambien without a doctor’s prescription[/url]
stromectol tablets stromectol 3 mg tablets price