counter hit xanga
June 27, 2022

බදුර්දීන්ගෙන් ආණ්ඩුව පළිගන්නවා..

Last Updated on August 4, 2021 by Panduka Herath

මෙි දිනවල සමාජ මාද්‍යය හා අනිකුත් සියළුම මාද්‍යය නිතර දෙවෙිලේ කතා කරණ මාතෘකාවක් වන්නේ රිශාඩි බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර කමි කර දැරියක් .පිළිස්සී මිය යාමෙි සිද්ධියයි.

මෙම සිද්දියේ සැක කරැවන් වශයෙන් රිශාඩිගේ බිරිඳහා ඔහුගේ මස්සිනා,සහා දැරිය අලවිකරපු තැරවි කරැ රක්ශිත බන්ධනාගාර ගත කෙරැනා

නඩු කටයුතු එසේ යද්දී මෙම සිද්ධිය පිළිබදව දේශපාලන වෙදීකාවෙි එක එක කතා ඇසෙන්න පටන්ගත්තා
රිශාඩ් බදුර්දීන් යනු පසුගිය ජනාදිපති වරණයේදි යමගි ජනබලවෙියට ඉහළින්ම උදවිකරපු කෙනෙක් එහි අපෙක්ෂ සජිත් ප්‍රමදාස මහතාගේ ළගින්ම සිටි අයෙක් ඉතිං මෙි වෙලාවේ රිෂාඩි වෙනුවෙන් සජිත් ඇතුළු කණ්ඩායම පෙනී සිටිමට නියමිතව තිබෙනවා
රිෂාඩි එහෙම කරයිද,එයාට එහෙම කරන්න උවමනාවක් නෑ ,එයාගෙන් පළිගන්න ආන්ඩව උත්සහ කරනවා වගේ වචන සමගි ජන බලවෙිගය මෙි දිනවල ප්‍රකාශ කරමින් සිටිනවා..