Last Updated on August 12, 2021 by Panduka Herath
හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේම මි’ය ගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් අද රාත්රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.
[url=http://cheapdrugs.store/#]ed treatment natural[/url]
non prescription ed drugs new treatments for ed best pill for ed