Last Updated on August 17, 2021 by Desman Chathuranga
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (17) ලොව වැඩිම මරණ රටවල් අතරින් 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
worldometers වෙබ් අඩවිය වාර්තා කළේ ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ 167ත් සමග ආසියායේ 9 වැනි ස්ථානය දක්වා ලංකාව ඉදිරියට පැමිණ ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 6263කි.
ලොව මේ වන විට වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 638,798කි.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 569,581කි.
ඉන්දියාවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 432,112ක් වන අතර, ඔවුන් කොවිඩ් මරණ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවේ.
http://buystromectolon.com/ – Stromectol
Priligy
stopping plaquenil
[url=http://cheapdrugs.store/#]viagra without doctor prescription[/url]
clomid for sale canada buy clomid 50mg clomid tablets
online cialis generic tadalafil
stromectol covid 19 ivermectin where to buy for humans
buy brand cialis overnight generic tadalafil 20mg india
acheter cialis tadalafil
https://gabapentin.icu/# neurontin 300 mg
https://erectionpills.best/# natural ed remedies
https://diflucan.icu/# over the counter diflucan
erectile dysfunction drugs vacuum pumps for ed