counter hit xanga
October 18, 2021

මාස 8ක ගැබිනි මව දරුවාට ජීවිතය දී කොවිව් හේතුවෙන් මෙලොවින් සමුගත් සංවේදි සිදුවීම

sdadadada

Last Updated on August 29, 2021 by Panduka Herath

ගම්පහ ප්‍රදේශයේ පදිංචි මාස අටක ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 හේතුවෙන් මිය ගියාය. සදුනිකා අලවත්ත නම් ගැබිනි කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුව, ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු ඇගේ මාස අටැති බිළිඳා සෞඛ්‍ය සම්පන්නව උපත ලැබීය. කෙසේ වෙතත් මවගේ බරපතල තත්ත්වය හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගියාය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 31 කි. කෙසේ වෙතත්, බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.