Last Updated on January 20, 2023 by Dheerasinghe
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙලෙස අවි සහිත නිලධාරීන් සේවයේ යෙදවීමට තීරණය කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල වීම හේතුවෙනි.
More Stories
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වන දා
තෙල් පෝලිම් තවත් එපා!!!! බලා හිදිමුද? සටන් කරමුද?
එන්නත නොගන්න අයට පොලිසියෙන් ක්‍රියාමාර්ග