Last Updated on May 1, 2021 by Desman Chathuranga
ලිදුල සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට මැයි දින සැමරුම් උත්සවයක් (01) දින පැවැත්විමට සංවිධානය කල වතු තලවර්ලා 07 දෙනෙකු (වත්තේ වෘත්තිය සමිති නායකයින්) දින 14 ස්වයං නිරෝධානයට යොමු කිරිමට ලිදුල සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ සෞඛය වෛද්‍යය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.පුෂ්පකාන්තන් මහතා පැවසිය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග (01) දින මැයි දින සැමරුම් උත්සව ඇතුළු කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස ඉල්ලිමක් කර තිබියදි වෘත්තිය සමිති කිහිපයක වතු නායකයින් වතු කම්කරුවන් 70 දෙනෙකු පමණ සහභාගි කර ගනිමින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එම පක්ෂ වල ධජය ඔසවා සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු කර තිබු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
සෞඛ්‍ය මාර්ග උපදෙස් නොතකා මැයි දින උත්සවයක් පවත්වන බවට තම කාර්යාලය වෙත ලද තොරතුරක් මත ලිදුල පොලිසයේ නිලධාරින් සමග එම වතු යායට ගොස් පිරිස විසුරුවා හැර මැයි දින සැමරුම් උත්සවය සංවිධානය කල තලවර්ලා 07 දෙනෙක් සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය වෙත කැදවා දින 14 ස්වයං නිරෝධානයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
මේ අතර මෙවැනිම මැයි දින සැමරුම් උත්සව කිහිපයක් වතු කිහිපයකම සිදු කර ඇති අයුරු දර්ශන සමාජ මාධ්‍ය ජාලා කිහිපයක එම සැමරුම් උත්සව සංවිධානය කල සංවිධායකයින් විසින් පල කර ඇත.
http://buystromectolon.com/ – Stromectol
pastillas priligy en mexico
[url=http://cheapdrugs.store/#]pet antibiotics without vet prescription[/url]
generic tadalafil 20mg india tadalafil without a doctor’s prescription tadalafil tablets 20 mg india
cialis orders paypal paid tadalafil without a doctor’s prescription
how much does ivermectin cost stromectol 15 mg
us cialis online pharmacy cialis
buy cialis on line generic tadalafil 20mg india
https://cipro.best/# cipro for sale
https://erectionpills.best/# over the counter erectile dysfunction pills
stromectol buy stromectol