counter hit xanga
March 26, 2023

රටම වසයි ලොක්ඩවුන් මෙන්න කාල සටහන

Last Updated on August 20, 2021 by Desman Chathuranga

අද (20) රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.
එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි