Last Updated on July 18, 2021 by Panduka Herath
ශ්‍රී ලාංකික බර්ගර් පියෙකුට හා මැලේසියානු ජාතික මවකට 1985 අගෝස්තු 11 වන දින කොළඹ දී උපත ලැබු ඇය නමින් “ජැක්ලින් ෆර්නැන්ඩස්” යි.වයස අවුරැදු 3ක් වන විට ඇය සිය පවුල සමග බහරේනයට සංක්‍රමණය වෙලා තියෙනවා.පසුව සිය අධ්‍යාපන කටයුතු හැදෑරීමට ඔස්ට්‍රේලියාව වෙත පැමිණි ඇය එම කටයුතු නිම කර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ නිරූපිකාවක් හා රූපවාහිනී විශේෂාංග ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරා.

2006 වර්ශයේ දී ඇය ශ්‍රී ලංකා විශ්ව රෑ රැජින කිරුළ දිනා ගත්තා.එම වසරේම ලොස් ඇන්ජලිස් හි පැවැති විශ්ව රෑ රැජින තරඟයේද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා.පසුව 2007 වර්ෂයේ දී භාතිය හා සන්තුෂ් ගේ සංගීත විඩියෝවක් සඳහාද ඇය පෙනී සිටියා.එතැන් පටන් ඇයට ඉන්දියාවට ගොස් නිරූපණය සම්බන්ධව හැදෑරීමට අවස්ථා හිමි වූ අතර එහිදී ඉන්දියානු බොලිවුඩ් සිනමාවටද එකතු වීමට ද ඇයට අවස්ථාව උදා වුනා.

ශ්‍රී ලංකාවේ විකාශය වූ “ලංකා බිස්නස් රිපෝට්” නම් ව්‍යාපාරික වැඩසටහනද මෙහෙයෙව්වේ ඇය විසිනි.ජැක්ලින් ගේ පලමු බොලිවුඩ් චිත්‍රපටය වූවේ 2009 තිර ගත වූ ඇලඩින් චිත්‍රපටයයි.එහි ප්‍රධාන නිළිය ලෙස ජැක්ලීන් ද ප්‍රධාන පිරිමි චරිතය ලෙස රිතේශ් දේශ්මුක් සමග රංගනයෙන් දායක වුනා.ඇය එහි ඩිස්නි කුමාරිකාවක් වූ “ජැස්මින්” යන චරිතයක් නිරූපණය කරා.

ජැක්ලින් ඇගේ පලමු වෙළඳ දැන්වීම රිතික් රෝශන් සමග “සෝනි එරික්සන්”වෙනුවෙන් සිදු කරලා තියනවා.පසුව රන්බීර් කපූර් සහ සංජේ දත් සමග “පෙප්සි” වෙළද දැන්වීමක් සදහා පෙනි සිටියා.ශ්‍රී ලංකාව තුල “නෙස්ලේ” හි නාමයක් වන මැගී දැන්වීමකට හා ලක්ස් දැන්වීමකටද ජැක්ලින් දායක වෙලා තියනවා.
ඇය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් සමකාලීන නිලියන් සමග කරට කර සිටිය හැකි ඉඩ ප්‍රස්ථාවක් හදා ගත්තේ ඉතාමත් කෙටි කාලයක දීයි.ඇය සිනමාපට රැසක් සදහා රංගනයෙන් දායක වූ අතර ඇයගේ රංගන කුසලතාවන් නිසා විශාල සම්මාන රැසක්ද හිමි කරගන්න ඇයට අවස්ථාව උදා වුනා. මීට අමතරව සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් සන්නාම තානාපතිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.
ඉතින් දැන් අපි බලමු මේ ලංකාවේන් ඉන්දියාවට ගිහින් ලෝකෙම දන්න සුරෑපි නිළියක් වුන ජැක්ලීන්ගේ ඔබ කවුරුත් නොදැකපු සුන්දර දසුන් කිහිපයක්.
how much is cialis in canada tadalafil 20mg best price
stromectol order online generic ivermectin
buy generic cialiss tadalafil
review of cialis price of cialis 20 mg