counter hit xanga
October 22, 2021

වනිඳු හංසරංගව ලබාගන්න IPL කණ්ඩායමි අතර පොරයක්.

Last Updated on August 1, 2021 by Panduka Herath

ඉංදියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිාය්දී. සුවිශේෂි දස්කමි දැක්වීමට සමත් වූ 24 හැවරිදි වනිදු හසරංග ඉන්දිය ප්‍රිමියර් ලිග් තරගාවලියේ දෙවන අදියර සඳහා යොදා ගැනීමට කණ්ඩායමි අතර තරඟයක් ඇති වී තිබෙනවා.

තුන්වන විස්සයි විස්ස තරඟයේදී ලකුණු 09යකට කඩුළු 04 ක් දවාලූ වනිදු මෙි වන විට අයි සි සි විස්සයි විස්ස පංදු යවන්නන්ගෙන් දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා

ඔහුව සිය කණ්ඩායමට එක්කර ගැනීම සදහා කොල්කටා නයිටිරයිඩර්ස් දිල්ලී කැපිටල් ,පංජාබි කිංග්ස්,සන්රායිස් හයිඳුාබාත් සහා චෙන්නයි සුපර්කින් යන කන්ඩියමි උනන්දුවක් දක්වන බව පේනවා