Last Updated on June 24, 2021 by Desman Chathuranga
එක් වරක් පමණක් පාවිච්චි කල හැකි Surgical mask (සර්ජිකල් මාක්ස්) එකක් රුපියල් 40 බැගින් මසකට මාස්ක් ලක්ෂයකට වඩා ප්‍රමාණයක් පසුගිය කාලසිමාව ස්තුල මිළදි ගැනිම හරහා දැවැන්ත මුල්‍ය වංචාවක් කර ඇති බව විගණකාධිපතිවරයාට ලිපියක් යවමින් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය පෙන්වා දෙනවා.
මිට අමතරව #COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වරාය සේවකයින් වෙනුවෙන් ගෙන්වන ලද උපකරණ රැසක් අධික මිල ගණන් යටතේ ගෙන්විමට කටයුතු කර ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා එම තනතුරින් පසුගියදා ඉවත් කල අතර ඊට ආසන්නතම හේතුව කුමක්ද? දැනගන්න කියවන්න.. Link
විගණකාධිපතිතුමා, වෙත යැවු ලිපිය පහතින් බලන්න.
විගණකාධිපතිතුමා,
විගණකාධිපති දෙපාර්තමේන්තුව
කොළඹ.
ගරු විගණකාධිපතිතුමනි,
මුහුණු ආවරණ මිළදී ගැනීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධවයි.
COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වරාය සේවකයින් 10000 ක් සඳහා පසුගිය කාලය පුරා වරාය අධිකාරිය විසින් මිළදී ගෙන ඇති මුහුණු ආවරණ, විෂබීජ හරන දියර, ආරක්ෂිත ඇඟලූම් ඇතුලූ භාණ්ඩ හා උපකරණ අධික මිළ ගණන් යටතේ මිළදී ගෙන ඇත. එසේම එම භාණ්ඩ මිළදී ගැනීමේදී මිළදී ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් කටයුතු කර ඇත.
COVID වසංගතය පාලනය කිරීම සඳහා පසුගිය මාස හයක කාලය තුල මිළදී ගනු ලැබූ භාණ්ඩ වල මිළ ගණන් පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව කරුණු තහවුරු කර ගත හැක.
උදාහරණ ලෙස සඳහන් කළහොත් එක් වරක් පමණක් පාවිච්චි කර ඉවත දමන සර්ජිකල් මාක්ස් එකක් එකක් මිළදී ගෙන ඇත්තේ රුපියල් 40/- බැගිනි. එම මාක්ස් මසකට ලක්ෂයකට වඩා වරාය මිළදී ගෙන ඇත.
මෙම වංචනික මිළදී ගැනීම් පිලිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකර විගණන පරීක්ෂාවක් සිදුකරන ලෙස අප සමිතිය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
ප්‍රධාන ලේකම්
නිරෝෂන් ගොරකානගේ
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.
All Ceylon General Ports Employee Union.(ACGPEU)
පිටපත් –
01 සභාපතිතුමා – ශ්‍රී ලංකා වරාය අධිකාරිය.
02 අධ්යක්ෂ ජනරාල් – අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව.
03 සභාපති තුමා – පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව.
04 වසන්ත සමරසිංහ – සභාපති – දුෂණ විරෝධි හඩ සංවිධානය.
http://buystromectolon.com/ – Stromectol
withdrawal symptoms of plaquenil
[url=http://cheapdrugs.store/#]how to get prescription drugs without doctor[/url]
buy tadalafil online generic tadalafil 20mg india cialis
canada pharmacy cialis tadalafil 20mg
ivermectin cost ivermectin 500mg
rx online cialis generic version of cialis
https://cipro.best/# where can i buy cipro online
https://erectionpills.best/# best non prescription ed pills
https://withoutprescription.store/# ed meds online without doctor prescription