Last Updated on August 13, 2021 by Desman Chathuranga
පසු ගිය දිනවල ඉතා මතභේදාත්මක කරුණු කිහිපයකට ම නම ඈඳුණු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස් පිලිබඳ තවත් ආන්දෝලනාත්මක පුවතක් අපට වාර්තා වුවා.
ඒ කුසල් මෙන්ඩිස් මේ වන විටත් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමේ තීරණයක් ගැනීම පිළිබඳ සිතමින් සිටින බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියේ ඔහු මේ තීරණය සම්භන්දයෙන් ඔහුගේ කළමනාකාරිත්වය සහ ධනුෂ්ක ගුණතිලක ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග මෙන්ම හිතවතුන් කිහිප දෙනෙකු සමගද කතා බස් කර ඇති බවයි.
මීට මාසයකට පමණ පෙර පැවතී එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුලටද හානි වන පරිදි ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සමාජ ශාලාවකට ගොස් විනෝද වී දුම්පානය කරමින් ඉබාගාතේ පාරේ ඇවිද යන වීඩියෝ පටයක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු විසින් සමාජ ජාලා මාධ්‍ය වෙත නිකුත් කළා.
ඒ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මෙන්ම විදෙස් මාධ්‍යන්ද ඉතා ඉහලින් වාර්තා කල අතර එම සිද්දිය සම්භන්දයෙන් විනය කමිටුවක් මගින් පරීක්ෂණයක් සිදුකර එම ක්‍රීඩකයින් තිදෙනාට දඬුවම් දීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා
ඒ අනුව කුසල් මෙන්ඩිස්ට වසරක තරග තහනමක් සමග රුපියල් ලක්ෂ 100ක දඩයක් ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට සිදු වුණා.
කුසල් මෙන්ඩිස් සමගම එම වරදට වැරදිකරු වූ ධනුෂ්ක ගුණතිලකද ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට සුදානමක් පවතින් බවට තොරතුරු අප ඔබට ගෙන අවා
තරඟ තහනමක් සමග ලක්ෂ සියයකට අධික දඩයක් පනවා ඇති තත්ත්වයක් ඔහුට ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති අවස්ථාවක කුසල් මෙන්ඩිස් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම් හා එක් වීමට සූදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩා පුවත් පතක් වන the morning sports පුවත් පත වාර්තා කර සිටිනවා.
ධනුෂ්ක ගුණතිලකද ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම් හා එක් වීමට සූදානමක් තිබෙන බව මුලින්ම වාර්තා පල කලේ morning sports පුවත් පතයි
බොහෝ විට තවත් ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කරන පරිදි කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් දෙදෙනාම අනාගතයේ ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා සම්භන්ද වනවා ඇති.
කෙසේ වෙතත් තවමත් කුසල් මෙන්ඩිස් මේ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ
http://buystromectolon.com/ – ivermectin for scabies
priligy india
stopping plaquenil abruptly
[url=http://cheapdrugs.store/#]ed vacuum pump[/url]
stromectol price usa stromectol 12 mg tablets stromectol for sale
cialis and no prescription generic tadalafil 20mg india
ivermectin 3 purchase ivermectin
female cialis no prescription cialis pills
trusted online store to buy cialis best price for daily cialis
https://cipro.best/# cipro
https://diflucan.icu/# diflucan generic coupon
top ed pills best over the counter ed pills