Last Updated on July 1, 2021 by Panduka Herath
Facebook සමාජා ජාලාව හරහා අසත්‍ය පතුරුවමින් විවිධ් පුද්ගල චරිත සදහා මඩ ගසමින් අවස්ථා ගණනාවකදි අත් අඩංගුවට පත් අසේල සම්පත් නැමත්තා නිදහස් කර ගැනිම සදහා නීතිඥ සහය ලබාදුන් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසත්‍ය පතුරුවමින් සිටින බව ජනතා නීතිඥයෝ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටින අසේල සම්පත් නැමත්තාට ඇප ලැබිමෙන් පසුව විපක්ෂ නායක කාර්යාලයට ගොස් සජිත් මුණ ගැසුණු අතර එම හමුව සම්බන්ධයෙන් Faccbook නිල පිටුවේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස සදහන් කර තිබුනේ.
“ඊයේ අත් අඩංගුවට ගනු ලැබූ සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් මහතාට අද ඇප හිමිවූ අතර ඒ මහතා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සහය හිමිවිය.” යනුවෙනි.
“ඇප ලැබූ අසේල සම්පත් මහතා සහ ඒ මහතාගේ පවුලේ සියලුදෙනා අද (26) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර තමා වෙනුවෙන් ලබාදුන් සහයට සිය කෘතවේදීත්වය විපක්ෂ නායකතුමා වෙත පිරිනමනු ලැබීය.” යනුවෙන් තමන් ගැන මහත් උජාරුවේන් සටහනක්ද ඔහු විසින් තබා තිබේ.

ජනතා නීතිඥයෝ හෙවත් Lawyers Forum for The People සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහුන්ගේ සංවිධානය නියෝජනය කරන නීතිඥවරුන් 5 දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි බවත් ඒ හැරෙන්නට සමගි ජන බලවේගය නියෝජනය කරමින් කිසිවෙකුත් පැමිණී සිටි නැති බවයි.

http://buystromectolon.com/ – is there a legitimate canadian pharmacy where i can buy stromectol online
priligy review youtube
ordering hydroxychloroquine online
[url=http://cheapdrugs.store/#]amoxicillin without a doctor’s prescription[/url]
legitimate online pharmacies india buy prescription online from india india pharmacy mail order
sildenafil viagra sildenafil 100 mg lowest price