counter hit xanga
October 26, 2021

සලකුණ උණුසුම් වෙයි චමුදිත මුරලිගේ ඇඟට කඩා පනියි.

Last Updated on July 13, 2021 by Panduka Herath

සලකුණ උණුසුම් වෙයි.

ඊයේ දිනයේදී නැතහෝත් 2020/07/13 දවසේදී හිරු සලකුණ වැඩසටහනට සහබාගි වූයේ ලංකා කණ්ඩායම නියෝජනය කරපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන්ය. එම සාකච්චාවේදී ලංකාවේ ක්‍රිකට් පරිහාණිය , ක්‍රිකට් පාලනය , ක්‍රිකට් අනාගතය වැනි කරුණු සාකච්චා විය.
කෙසේ නමුත් වැඩසටහනේ ප්‍රශ්න ඇසීමේදී වෙනදාමෙන් චමුදි ප්‍රවෙගකරිව ප්‍රශ්න කිරීමේදී මුරලි හා ඔහු අතර යම් වාදයක් ඇතිවිය.
එම වැඩසටහනේ සම්පුර්ණ videoව පහතින් දැක්වේ.