Last Updated on August 9, 2021 by Desman Chathuranga
අප කවුරැත් දන්නා ප්‍රසිද්ධ දේශපාලකයෙක් තමයි රංජන් රාමනායක කියන්නේ නළුවෙක් විදිහටත් මිනිස්සු බහුතරයක් ආදරය කරන ඔහුට අද අත්වී තිබෙන ඉරණම තමයි බන්ධනාගාර ගත වීම.ගොඩක් අය කියන්නේ තමුන්ගේ කට නිසා තමුන් නහිනවා වගේ කතාවක් ය ඒ කියන්නේ රන්ජන් කට නිසා නාපු අවස්ථා ගොඩක් ඇත හිරැණිකා දුමින්ද ප්රශ්නය ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත යහපාලනය සමයේ දුමින්දගෙන් හැකිතාක් පළිගන්න හිරැණිකා කටයුතු කලේය තමන්ගේ පියාගේ මරණයේ පළිය දුමින්දගෙන් ගන්න හිරෑණිකා නිතර කටයුතු කලේය. මෙයට බෙහෙවින් උදවි උපකාර කර රංජන් අද සිටින තත්වය දැක්කහම හිරෑණිකාට කුමක් සිතේදැයි අප නොදනිමි.
අධිකරණය තම අතට ගෙන ක්‍රියා කර රංජන් අද තමා කළ වරද ගැන පසුතැතැවෙයි ඔහු පවසන්නේ හිරැණිකා නිසා තමන්ට මෙවැනි දෙයක් සිදුවූවා කියාය..
එාහත් අද වන තුරැ හිරැණිකා රංජන් බලන්න ගිහින් නැති බවයි ආරංචිය. හිරැණිකා වෙනුවෙන් තම ජීවිත හිරගෙදරක ගත කරණ රංජන් වෙනුවෙන් අපේ බලවත් ශෝකය
[url=http://cheapdrugs.store/#]pet antibiotics without vet prescription[/url]
viagra cialis samples tadalafil 20mg best price
stromectol xr cost of stromectol medication
how much cialis to take hvtsgeahdadofeBtjshithj tadalafil 20mg best price
cialis paypal viagra best price for daily cialis
https://withoutprescription.store/# cat antibiotics without pet prescription
https://diflucan.icu/# where can i purchase diflucan
https://gabapentin.icu/# neurontin 100mg cost
ivermectin cream cost stromectol
ivermectin cream cost ivermectin cream cost