counter hit xanga

ළමයින්ගෙන් පලි ගන්න එපා.

Last Updated on July 16, 2021 by Panduka Herath

ලංකා ගුරෑ සංගමය ඇතුළු ගුරැ සංගමි 14කට අයත් ගුරැවරැන් ආරමිභ කළ ඔන්ලයින් ඉගැන්වීමි කටයුතුවලින් ඉවත් වීමෙි වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි

ගුරැ වෘත්තීය සමීති නායකයන් බලහත්කාරයෙන් නි⁣රෝධායනය කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීමි කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරමිභ කෙරැණා .

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුමිපතට එරෙහිව විරෝධතාවයේදී නීති කඩකල බවට චෝදනා කරමින් ලංකා ගුරැ සංගමයේ ලේඛමි ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් පසුගිය 8වෙනිදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිමෙන් පසු. පොලීසිය විසින් නිරෝධනයට යොමු කෙරැණා.