Last Updated on July 16, 2021 by Panduka Herath
ලංකා ගුරෑ සංගමය ඇතුළු ගුරැ සංගමි 14කට අයත් ගුරැවරැන් ආරමිභ කළ ඔන්ලයින් ඉගැන්වීමි කටයුතුවලින් ඉවත් වීමෙි වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි
ගුරැ වෘත්තීය සමීති නායකයන් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීමි කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරමිභ කෙරැණා .
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුමිපතට එරෙහිව විරෝධතාවයේදී නීති කඩකල බවට චෝදනා කරමින් ලංකා ගුරැ සංගමයේ ලේඛමි ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් පසුගිය 8වෙනිදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිමෙන් පසු. පොලීසිය විසින් නිරෝධනයට යොමු කෙරැණා.


More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!