Last Updated on May 11, 2021 by Desman Chathuranga
කොවිඩ් ආසාධිතයන්ට පිහිටවීම උදෙසා දින 10න් ඇඳන් 10000ක් නිර්මාණය කිරීමේ ජාතික සද් කාර්යයට දායකවන තරුණ තරුණියන් විසින් සකස් කරන ඇඳන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඒ ඒ පළාත්වල සෞඛ්‍ය බලධාරීන්ට භාර දීම අද (10) සිට ආරම්භ විය.
දින 10න් ඇඳන් 10000ක් ජාතික සද් කාර්යය පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර අද එහි සිව්වන දිනයයි.
මෙම සද් කාර්යයට ස්වේච්ඡාවෙන්ම දායකවන රටපුරා විසිරී සිටින තරුණ තරුණියන් සහ අදාළ පිරිස් දිරි ගන්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇඳන් සකසන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවලට එක්වෙමින් සිටියි.
ඒ අනුව අද (10) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක ඇඳන් සකස්වන ආකාරය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.




[url=http://cheapdrugs.store/#]ambien without a doctor’s prescription[/url]
cialis from india cialis from india tadalafil
clomid for sale clomid buy clomid 50mg online