Last Updated on January 6, 2023 by Desman Chathuranga
ජාතික ජන බලවේගය, උතුරේ දේශපාලන පක්ෂ සහ අරගල ක්‍රියාකාරින් ඉලක්ක කර සමාජ මාධ්‍ය සහ මාධ්‍ය මඩ ප්‍රහාරයන් දියත් කිරිම සදහා රුපියල් බිලියන 2ක ආයෝජනයෙන් විශේෂ කාර්යාලයක් ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ආයුධ ප්‍රවාහණය සම්බන්ධයෙන් වරදකරුවෙකු වු ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රසිද්ධ කුප්‍රකට මාධ්‍ය හිමිකරුවෙකු මෙම ආයෝජනය කර තිබේන අතර අදාළ මඩ කාර්‍යාලය නුගේගොඩ ප්‍රදේශයේ පිහිටුවා තිබේ. කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රත්‍රයෙකු එහි ප්‍රධානත්වය දරණ බවද අනාවරණය වි තිබේ.
මීට පෙර මැතිවරණ කිහිපයකදිද මෙම ස්ථානය විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසීමට භාවිතා කල අතර සමාජ ජාලා හසුරුවන්නන් මේ වනවිටත් මිළදි ගැනිම කටයුතු ආරම්භ කර ඇති අතර එම ස්ථානයේ සිට එම මධ ව්‍යාපාරය පවත්වාගෙන යැම සහ ඔහුන්ගේ වෙබ් සහ සමාජ ජාලා පිටු භාවිතා කිරිම ඔහුන්ට පැවරි ඇති රාජකාරිය වි තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?