Last Updated on June 16, 2021 by Desman Chathuranga
කිලෝ මීටර් එකකට අඩු ගමේ මාර්ගය ප්‍රමුඛතාවය මත පෙර නිමි කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම සදහා රුපියල් මිලියන දෙකක මුදලක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට ලබා දෙන බව මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන සඳහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා 20,903 ක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට මිලියන දෙකක් ලබා දෙන මාර්ග සංවර්ධන වැඩසටහනට යෝජනා 20,903 ක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට මිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කරමින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි ආරම්භ කරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන සඳහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා 20,903 ක් ලැබී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
ලැබී ඇති යෝජනා අතුරින් යෝජනා 5,991 ක් ආරම්භ කර ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 5,228 ක මුදලක් මේ වන විට නිදහස් කර තිබේ. අනෙකුත් යෝජනාද කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් තිබේ.
මෙම මාර්ගය සංවර්ධනය කිරීමේදී වඩාත් ආර්ථික වටිනාකමක් ඇති, වැඩි පිරිසක් ගමනා ගමන කටයුතු සඳහා භාවිතා කරන, ප්‍රධාන මාර්ගයකට ප්‍රවේශ වන මාර්ගයක්, අතර මග නවතා දමා ඇති මාර්ගයක් ගමේ ජනතාවගේ අවශ්‍යතාවය මත ප්‍රමුඛතාවය දෙමින් සංවර්ධනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
කොවඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය හා සංවර්ධනය පවත්වාගෙන යාම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
http://buystromectolon.com/ – ivermectin human dosage
Priligy
hydroxychloroquine to buy
cialis price south africa tadalafil
ivermectin cost ivermectin 12
10mg cialis generic tadalafil 20mg india
cialis viagra sales cialis
https://withoutprescription.store/# prescription drugs online
https://erectionpills.best/# cheapest ed pills
best ed pills online ed meds online without doctor prescription