Last Updated on June 25, 2021 by Panduka Herath
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුම කැමැත්ත පළ කර තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒම පිරිස අතර සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, මර්ජාන් ෆලීල් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් වනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දිමට නියමිත අතර එදිනම ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යධූරයේද දිවුරුම් දිමට නියමිතයි.
අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පිහිටුවනු ඇති.
https://buystromectolon.com/ – Stromectol
priligy medication
[url=http://cheapdrugs.store/#]ed dysfunction[/url]
clomid for sale where to buy cheap clomid online clomid tablets for sale
clomid for sale clomid for sale canada clomid for sale canada
20mg cialis best price cialis pills
ivermectin drug buy ivermectin online
cialis or viagra ? price of cialis 20 mg
cialis pill generic version of cialis