Last Updated on June 29, 2021 by Desman Chathuranga
එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් තීරණයක් ගෙන තිබේන බවට තොරතුරු වාර්තා වේ.
කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කළ කුසල් මෙන්ඩිස් සමග ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඉකුත් ඉරිදා (27 ) මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ඩරම් නගර මධ්‍යයේ දුම් පානය කරමින් සැරිසරන අයුරු එරට සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග ඊයේ වන විට මෙම හැසිරීම රටේ දැඩි විවේචනයට ලක්විය.
මෙම ක්‍රීඩකයන්ට වසරක තහනමක් පැනවීම ප්‍රමාණවත් බව මෙහිදී සමහරෙකුගේ මතය වී ඇතත්, මෙම ක්‍රීඩකයන්ගේ පෙර වැරදි රැසක් ඇති බැවින්, මතු ක්‍රිකට් ක්‍රීඩකයන්ටද පාඩමක් වන සේ වසර 5ක තහනමක් පැනවිය යුතු යැයි බහුතරයකගේ මතය වී තිබේ.
ඒ අනුව කණ්ඩායම් කළමනාකාරවරයාගෙන් මේ පිළිබඳව වහාම වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබූ අතර අදාළ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම පිළිබඳව එම වාර්තාවෙන් තහවුරු වීමත් සමග එම තිදෙනාට තාවකාලික තහනමක් පනවා වහාම ඔවුන්ව මෙරටට කැඳවීමට නියෝග කෙරිණි.
එසේම මේ පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ඔවුනට සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට ද තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.
https://buystromectolon.com/ – ivermectin dosage for scabies
[url=http://cheapdrugs.store/#]ed medications over the counter[/url]
cialis one a day with dapoxetine canada cialis samples free genric cialis
where to buy liquid cialis cialis coupon cialis pills
stromectol tablets for humans stromectol for humans for sale stromectol tablets for humans
ivermectin 3mg ivermectin usa
best ed pills online over the counter erectile dysfunction pills
https://diflucan.icu/# diflucan 1 where to buy
[url=https://gabapentin.icu/#]how much is neurontin[/url] neurontin online pharmacy
https://withoutprescription.store/# dog antibiotics without vet prescription
https://withoutprescription.store/# ed meds online canada
https://diflucan.icu/# diflucan cream